පොලීසිය නොමග යවමින් අන්තරේ තවත් පිරිසක් බොරැල්ලේ සිට ලිප්ටන් වටරවුමට

පොලීසිය නොමග යවමින් අන්තරේ තවත් පිරිසක් බොරැල්ලේ සිට ලිප්ටන් වටරවුමට

ආරක්ෂක අංශ මල්පාර ප්‍රදේශයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකරමින් සිටින අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ තවත් සිසුන් පිරිසක් ඇතුළු විශාල විරෝධතාකරුවන් පිරිසක් බොරැල්ල කනත්ත වටරවුමේ සිට කොළඹ ලිප්ටන් වටරවුම දෙසට පැමිණෙමින් ඇත..

ආරක්ෂක අංශ නොමග යවමින් දේශපාලන උපක්‍රම යොදමින් මෙලෙස අන්තරේ සිසුන් සහ විරෝධතා කරුවන් පැමිණෙමින් සිටී..

එම සිසුන් වෙතද කදුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීමට මේ වන විට පොලීසිය පැමිණිමින් සිටින බව රටවටා පුවත් අප වාර්තාකරු පවසයි..