පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන්කරනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති අතුල සේනාරත්නට සහ ඔහුගේ පුතුට පහරදීම හා උප කුලපතිවරයාගේ නිවසට ද හානි කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන් 10 දෙනා දෙසැම්බර් 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.
එම පහරදීම සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති විශ්වවිද්‍යාල සිසුන් 12දෙනෙකු ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගත් බවද වාර්තා විය.
