ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව අනාවරණය කර තිබෙනවා. මේ පිලිබඳව daily mail හිද සඳහන්විණි රුසියන් මාධ්‍ය මෙන්ම සෙසු විදෙස් මාධ්‍යද මේ පිළිබඳ සඳහන් කර නොතිබුණි.
70 හැවිරිදි පුටින් උදර පිළිකාවකින්ද පීඩා විඳිමින් සිටින අයෙකු වන බවයි වාර්තා වන්නෙ. නිල නිවසේදී තරප්පු පෙළින් ඔහු ඇද වැටී ඇත්තේ ද පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් සිය සිරුරේ චලනයන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වීම නිසා බවයි විදෙස් මාධ්‍ය විසින් සඳහන් කරන්නේ.
