පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත වැටී ඇති බව තිරිඟුපිටි ආනයන කරුවන් පවසයි.
ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි වාර්ථා වේ.