
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ 2023 වර්ෂයට පාසැල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම මාර්තු මස 20 වනදා ට පෙර සිදුකරන බවයි.මේ සඳහා අවශ්‍ය මුල්ම රෙදිපිළි තොගය චීන රජය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම (13) දා, ඊයේ සිදුකෙරුණි.
අමාත්‍යවරයා පවසන්නේ පාසැල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසැල් නිල ඇඳුම් සඳහා 70% ප්‍රමාණයක් සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවය.