
පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුව සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පැවැත්වීමට නියමිතය.
පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා “සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.