ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් පිහිටුවීමට මුලික කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.
එම කෙටුම්පත පාර්ලිමේන්තු පක්ෂ නායකයින් වෙත යොමුකර ඒ සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට කැබිනට් හමුවේ තීරණය වී තිබේ.
ඔවුන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන සකස් කර ඇති මුලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීතිකෙටුම් පත් සම්පාදකට උපදෙස් ලබාදී ඇත
අග්‍රාමාත්‍යවරයා නායකයින් සමග අදාළ මුලික කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් කර ඇත තිබේ.
