පාපන්දු ලෝක කුසලානයේ පළමු වාර්තාව ප්‍රංශයෙන්

2022 ලෝක කුසලානයෙන් : Stephanie Frappart ජර්මනිය සහ කොස්ටාරිකා අතර තරඟයෙන් පළමු කාන්තා විනිසුරුවරිය බවට පත් වෙයි
Stephanie Frappart මේ වන විටත් පිරිමි චැම්පියන්ස් ලීග්, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සහ ලීග් හි තීරක වූ පළමු කාන්තාව බවට පත්ව ඇති අතර අද දින සියලුම කාන්තා විනිසුරුවරියන් අතුරින් 2022 ලෝක කුසලානයේදී ඇය නව වාර්තාව තැබීමට සමත් වේ

ප්‍රංශ ජාතික විනිසුරුවරියක් වන Stephanie ඉතිහාසගත වනුයේ පිරිමි ලෝක කුසලාන තරගයක වගකීම භාරගත් පළමු කාන්තාව බවට පත්වීමත් සමගිනි. ජර්මනිය කොස්ටාරිකා කණ්ඩායම සමඟ තරග වැදීමත් සමඟ.
ප්‍රංශයේ ඇය පාපන්දු ලෝක කුසලානායක පළමු විනිසුරුවරිය බවට පත්වේ .

38 හැවිරිදි ඇය Al Bayt ක්‍රීඩාංගනයේ E කාණ්ඩයේ තරඟය සඳහා සහභාගී වන අතර , බ්‍රසීලයේ Neuza Back සහ Mexican Karen Diaz Medina ඇගේ සහායකයින් ලෙස සම්බන්දවේ