පාඨලී වෙල්ගම සමඟ ඡන්දෙට සෙට් වෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී නව ලංකා නිදහස් පක්ෂය සමග එක්වී තරංග කිරීමට පාඨලී චම්පික අවබෝධතා ගිවිසුමට අද (16) අත්සන් තැබීය .

පාඨලී චම්පික මෙහිදී පැවසුවේ කණ්ඩායම් දෙක එකතුව පළාත් පාලන ආයතන කිහිපයකට තරඟ කරන බව සහ තවත් ආයතන කිහිපයකට ස්වාධීනව අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.