වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ ඊයේ දිනයේ විදුලි විසන්ධි කොට ඇති බව ආරංචි වේ.
මාස හතරකට අදාල ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් මෙසේ අයවිය යුතු බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
තිළිණි සිරගත වූදා සිට මෙම නිවසේ විදුලි සහ ජල බිල ගෙවා නොමැති බවද මෙම ආරංචි මාර්ග කියාසිටී.
