පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වෙයි

පකිස්ථාන යුද හමුදා ජෙනරාල්වරයෙකු වූ පර්වේස් මුෂාරෆ් 1999 දී එරට බලයට පත්ව ජනාධිපති පදවියට පත්වුයේ හමුදා කුමන්ත්‍රණයකිනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි.

ඔහු මියගොස් ඇත්තේ ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරය.