නුවන් ගුණවර්ධන දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අද තම දිවි ගමනට සමුදුන්නේය. ඒ මහතා මියගියේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන විටය. අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ හිතවතුන් පවසයි.