නිහාල් නෙල්සන්ගේ අවසන් facebook සටහන

76 වන වියෙහි පසු වූ ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද (13) උදෑසන මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යාමට පෙර ඊයේ [12] පෙරවරුවේ තම අවසන් facebook සටහන තැබුවේ මේ අයුරිනි