අදටට යෙදෙන 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000 ක වටිනාකමින් යුත් සංසරණය සඳහා නොයෙදූ සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වේ. මෙම කාසිය පිළිබඳ විස්තර පහත දැක්වේ.