නඩුබඩු නැති කළ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් අධිකරණ නඩු භාණ්ඩයක්ව තිබියදී අස්ථාන ගත කළේ යැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාව මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් තිලානි තේනබන්දු මහත්මිය අද (09)දා නියෝග කරනු ලැබුවේ ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.