
පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීම සහ රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව එයට විරෝධය දක්වමින් සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු සුදානම් කර තිබේ.
එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනය 09 වනදා උදෑසන 8.00 දක්වා එය ක්‍රියාත්මක වන බවය.