දුම්රිය ධාවනය අද සිට නැවතත් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ ක්‍රියාත්මක වූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය සේවකයින් බහුතරයක් අසනීප නිවාඩු වාර්තාකර තිබිනි.
මේ නිසා ඊයේ දුම්රිය ධාවනය අඩාල වූ නමුත් අද සිට සාමාන්‍ය පරිදි දුම් රිය ධාවනය සිදුකෙරෙයි.