දසුනුත් දඩ කයි

පසුගිය 08 වනදා කළම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ඕරා අතර පැවති තරගයේදී පිටියේ සිටින විනිසුරුවරයාට විරුද්ධත්වය පෙන්වීම හේතුවෙන් දසුන් ශානකට දඩ නියම කර ඇත.
ඒ අනුව තරග තීරකවරයා විසින් දසුන්ට අමෙරිකානු ඩොලර් 3000ක දඩයක් නියම කර ඇත්තේ දඬුවම් ලකුණු දෙකක් ද සමඟිනි .
එය LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර එය 1 මට්ටමේ වරදක් ලෙස සලකනු ලැබේ