තිරිඟු පිටි මිලත් අඩු වෙයිඋණුසුම් පුවත්, ගොසිප්, විශේෂ පුවත් / By Ratawata Editor අද (08) සිට තිරිඟු පිටි මිල රුපියල් 15කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. Facebook WhatsApp Messenger