ඩොලරය යළි නඟී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් ඊයේ (14) දිනයට වඩා ඉහළ ගොස් තිබේ.

අද දින අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.59ක් ලෙස සඳහන් වන අතර විකුණුම් මිල රුපියල් 344.66 ලෙස සටහන් වේ.