අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරෙයි. මේ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වන අතර මෙම මිල අඩු කිරීමත් සමඟ ලංකා IOC ඩිසල් ලීටරයක මිල ද රුපියල් 420 දක්වා පහත දමා තිබේ .