ප්‍රවීණ සිනමා රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබා දී ඇති රූපවාහිනිය, සිනමාව සහ වේදිකාව ජය ගත් රසික හදවත් දිනූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. .