ජනවාරි මාසයේ සිට කොන්ඩම් නොමිලේ

ප්‍රංශ ජනාධිපතිවරයා නව සෞඛ්‍ය පියවරක් ලෙසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කළේ ප්‍රංශයේ තරුණයින්ට ජනවාරි මාසයේ සිට කොන්ඩම් නොමිලේ ලබාදෙන බවයි. ජනාධිපතිවරයා තව දුරටත් පැවසුවේ තරුණයින්ට ඒවා ෆාමසිවලින් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.
2020 සහ 2021 දී ප්‍රංශය සමාජ රෝග සම්බන්දයෙන් 30% පෙන්නුම් කළ අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ප්‍රංශයට අධ්‍යාපනික අභියෝග ඇති බව ඔහු ප්‍රකාශ කරයි.