
චීන එක්සිම් බැංකුව විසින් නිකුත් කරන ලද මූල්‍ය සහතික කිරීමේ ලිපිය කොළඹ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ-වෙයි මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙත ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉදිරියේ නිල වශයෙන් භාර දෙන ලදී