ඉන්දියන් ණය පහසුකම සහ ලෝක බැංකු ණය පහසුකම් යටතේ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වය ගෙන ඒමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් වෙළද සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවට එක්වෙමින් ඇමතිවරයා සදහන් කලේ ඉදිරි කාලය තුළ ගෑස් සැපයුම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බවයි.