ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් පහළට ඇදවැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවෙක් බව පොලීසිය පවසයි.
අදාළ දරුවගේ මවගේ සොහොයුරා විසින් මෙම දරුවා පහළට විසිකර ඇති බවට පොලීසිය සැක කරයි.
ඒ අනුව පොලීසිය විසින් සැකපිට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.