ප්ලාස්ටික් කූඩයක දමා, කිසිවෙකු තබා යන්නට ඇති බවට සැක කෙරෙන බිළිඳකු කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ 04 වන වේදිකාවේ තිබියදී සොයාගැනීමට සමත්ව තිබේ.
මේ මොහොත වන විට බිළිඳා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කොට ඇති බවයි සඳහන්වන්නේ.