කුරුණෑගල නගරයේ පදික වෙළෙඳසල් ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් අද (07)කුරුණෑගල නගර සභාව විසින් ක්‍රියාත්මක කරන ලදී. නමුත් පදික වෙළෙඳසල් හිමිකරුවන්ගේ විරෝධය හමුවේ නිලධාරීන්ට හිස් අතින් ආපසු හැරී යෑමට සිදු විය.
කුරුණෑගල අනුර ජයන්ත දිසානායක.