කළහා කාරී ලෙස හැසිරුණොත් විරෝධතා කරුවන් විසුරුවන්න ආරක්ෂක අංශ සුදානම්
විරෝධතා කරුවන් කළහා කාරී ලෙස හැසිරුණොත් ඔවුන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ සුදානම් බව පොලීසිය පවසියි..
ආරක්ෂක අංශ විසින් බෞද්ධාලෝක මාවත අවහිර කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.
විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලට රැස්වී තම විරෝධය ආණ්ඩුවට දක්වමින් සිටී …