
තමන්ට එරෙහිව සිදුවන සතුරු ක්‍රියාවනට මුහුණදීමට තම රට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කරයි .
එය ප්‍රායෝගිකව ඔප්පු කරමින් ඔවුන් කිලෝමීටර් 900ක දුරින් පිහිටි ජපාන මුහුද වෙත Ballistic මිසයිලයක් එල්ලකර තිබේ.
එය විනාඩි 67ක් ගුවනේ පියාසර කරමින් පතිත ව තිබුණි .
ඔවුන් මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ දකුණු කොරියාව සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකිරීමට සැලසුම් කර ඇති යුද අභ්‍යාසවලට එරෙහිවයි.