ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව ය .
මෙම හමුව පැවතියේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී ය,
වරාය ආශ්‍රිතව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිරි කටයුතු පිළිබඳ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
