ඊශ්‍රායලයේත් අරගල

විරෝධතාකරුවන් ලක්ෂ 02 ක් පමණ ටෙල්අවීව් අගනුවරට එක්රැස් වී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පා වීථි බැස සිටී.

එහෙත් ඊශ්‍රායලය රජය පවසන්නේ රජයේ ආයතන අතර සමබර තාවය පවත්වාගෙන යාමට නම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. නමුත් විරෝධතා කරුවන් අදහස් දක්වමින් කියා සිටින්නේ එම ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවයි.

විදෙස් මාධ්‍ය න් සඳහන් කරන්නේ මෑතකාලීනව ඊශ්‍රායලය තුළ වර්ධනය වූ දැවැන්තම විරෝධතාව මෙය බවයි