ඉන්දීය ආධාර යටතේ බස් රථ 150ක් පසුගියදා මෙරටට ලැබී තිබුණි. එම බස්රථ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නිදහස් දිනයට සමගාමීව ග්‍රාමීය ඩිපෝ සඳහා ලබාදීමට නියමිතය