ඇත්ත නම ලෝකයට නොකියන රූසෝගේ පොත ගන්නේ කොහොමද ?
ආකිමිඩීස් සිය දිවි නසා ගනී
(කාව්‍යය ග්‍රන්ථය)
මේ මගේ පළවෙනි කවි පොත.
අද ඉදන් ඔයාලට මිලදී ගන්න පුළුවන්.
පොතක මිල රු – 580 ක්. ඒත් 20% ආසන්න වට්ටමක් එක්ක පොතක් රු. 480 කට ඔයාලට ගන්න පුළුවන්.
මේ පොතෙන් එන සම්පූර්ණ ආදායම ශ්‍රී ලංකාව පුරා විසිරී ඉන්න ආර්ථික අපහසුතා තියෙන සාමාන්‍ය පෙළ දරුවන්ගෙ අධ්‍යාපන තත්ත්වය ඉහළ නංවන විශේෂ වැඩසටහනකට යොමු කරනවා. ඉතින් මේ පොත මිලදී ගත්තම පොතෙන් එන රසයට අමතර තවත් ළමයි දහස් ගානකට ඉගෙන ගන්න උදව් කලා කියලත් ඔයාලට සතුටු වෙන්න පුළුවන්.
මං පෞද්ගලිකව උත්සව වලට අකමැති නිසා පොත එළිදැක්වීමේ උත්සවයක් ගන්නෙ නෑ. ඒ වියදමත් ඉතිරි කරලා කලින් කිව්ව වැඩසටහනට ඒ මුදල යොදවනවා. පොත Bookshop වලට දාන්නෙ තව සති කීපයකිනුයි.
දැනට පොත මිලදී ගන්න අයට පොත තැපැල් මගින් ගෙදරටම එවනවා. මිලදී ගන්න අවශ්‍ය අය මට massenger එකට msg එකක් දාන්න. මං විස්තර එවන්නම්…
රූසෝ.. (රූසෝ නමින් හැර මෙකී කතුවරයා තම අනන්‍යයතාව හෙළිකර නැත.)
රූසෝ සම්බන්ධකරගන්න කතා කරන්න 0754367222 .
\