ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙමින් තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්.
අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
