ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනපති අගමැති හමුවෙති


ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙමින් තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්.
අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

Scroll to Top