ආණ්ඩුවේ ගුණ ගයන්නඅමාත්‍යාංශ මට්ටමෙන් මාධ්‍ය ප්‍රකාශකවරු


ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෑම අමාත්‍යාංශයකටම මාධ්‍ය ප්‍රකාශකයකු බැගින් පත් කිරීමට නව ජනමාධ්‍ය අමාත්‍යවරයා සැරසෙයි.
ඒ ඒ අමාත්‍යාංශවල රාජකාරී කරන රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් මෙසේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ සදහා සුදුසු නිලධාරින් හැකි ඉක්මණින් නම් කර එවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා අදාළ අමාත්‍ය වරුන්ට දැනුම් දී ඇත.