
පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සමඟ විවාහය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය සිකුරාදා කරච්චි නුවරදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නායක බාබර් අසාම් ඇතුළු පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ව සිටියහ. විවාහයෙන් පසු අෆ්රිඩි ට්විටර් සටහනක් තබමින් නව යුවලට සුභ පතා තිබුනේ මේ ආකාරයෙනි.


