අවුරුද්දට තෙලේ මිලේ වෙනසක්

ඉදිරියේ සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

තවදුරටත් ඔහු පවසන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවය. එම සහනය අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට ලබාදීමට හැකි බවද අමාත්‍යවරයා පවසයි