යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ කල වැටලීමකදී පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී අද (07) අලුයම අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදුකරයි.
