
10 වැනි අයි.එස්. කේ.ඩී.ජේ. ජාත්‍යන්තර කරාතේ සුරතාවලිය ඉකුත් දා අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේදී පැවති අතර එහිදී සමස්ත තරගාවලියේ සුරතාව ෂෝතෝකාන් කරාතේ දෝ සංගමයේ පොළොන්නරුව කණ්ඩායම විසින් දිනා ගත් අතර අනු සූරතාව ජාත්‍යන්තර කරාතේ සංගමය නියෝජනය කරන වයඹ පළාත් ප්‍රධාන උපදේශක සෙන්සේ ඉන්දික ලියනගේ මහතාගේ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. එහිදි සුරතාව සහ අනු සුරතාව දිනා ගත් කණ්ඩායම් උපදේශකයින් විසින් තරගාවලියේ ප්‍රධාන සංවිධායක ආර්.කේ රත්නකුමාර මහතා අතින් කුසලාන ලබා ගත් අයුරු සහ අනු සූරතාව දිනා ගත් ක්‍රිඩක ක්‍රීඩිකාවන් සමූහ ඡායාරූපයකට පෙනි සිටි අවස්ථාව මෙහි දැක්වේ.
සකුන්තලා ජයසිංහ

