උතුරු පළාතේ එළුවන් හා ගවයින් 500කට ආසන්න සංඛ්‍යාවක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා සඳහන් කරයි. එයට හේතුව වුයේ ඊයේ (08) රාත්‍රියේ බලපෑ අධික ශිතල කාලගුණ තත්ත්වය බව සඳහන්ය