
මාරවිල අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ සේප්පුව ඇර රන් හා මුදල් සොරාගෙන ඇති බවට මාරවිල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
හලාවත පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇත.
මේ වන විට එක් සැකකටයුතු සේවකයකුගෙන් ප්‍රශ්න කර ගෙන යයි.
ඒ.යූ. ගුණපාල
හලාවත