අද රෑට මහ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනු ලබන්නේ අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල මෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්හි තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවය.
වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයිනේ අනෙකුත් පළාත්වල වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.