5දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව 12.5kg සිලින්ඩරයක් රුපියල් 250 කින්ද, 5kg සිලින්ඩරයක් රුපියල් 100ක් සහ 2.3kg සිලින්ඩරයක් රුපියල් 45 කින්ද වැඩිව තිබේ