අද පැය 9ක් වතුර කපයි

අද උදෑසන 11.00 සිට රාත්‍රී 8.00 දක්වා,

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ,කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට අද 21 දා ජල සැපයුම අත්හිටුවනු බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි

මණ්ඩලය පවසන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව යි.